දරු ගැබ එක්ක ෆයිබ්‍රොයිඩ් එකක් තිබුණොත් දරුවාට බලපායිද?
Does a fibroid during pregnancy affect the baby?
Doctor mage daru gabata sathi 24. ..scan pareekshanayedi fibroid ekak thibena bawath daragabata balapama adu bawath pawasuwa. Daruwata a nisa balapamak wewida. ..scan ekak magin sampurna wistharayak danaganna puluwanda. ..eya kalahaki kramayak karunakara pawasanna. ..sthui obata
නැහැ. මේ නිසා දරුවාට හානියක් වෙන්නෙ නැහැ. වැඩි විස්තර ඊලඟ ස්කෑන් පරීක්ෂණයේදී ඔබේ වෛද්‍ය වරයා ගෙන් අසා දැනගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?