Skip to main content
ප්‍රශ්නය

එන්ඩොසර්වයිකල් පොලිප් එකක් පිළිකාවක්ද?

Is an endocervical polyp a cancer?

Dr endeocervical polyp kiyanne mokakda.c ancer ekakda

අසන ලද්දේ: Pe*** · වයස 34

නැහැ. මෙහි පිළිකා සෛල ඇතිදැයි ඉවත් කර පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.