ගබ්සාවකට පස්සේ අවුරුදු ගානක් දරුවෙක් නැත්තේ ඇයි?
Why is there no baby for years after a miscarriage?
මම දැනට විවාහ වී අවුරුදු 3ක් වෙනවා.විවාහ වී මාස 6කින් මට දරුවකු ලැබෙන්න හිටියා.මාස 2කින් ඇබෝසන් උනා.ඒත් අපිට තවම දරුවකු ලැබුණේ නෑ.ඇයි මෙහේම වෙන්නෙ.පිලිතූරක් ලබාදෙන්න
දරු පිළිසිඳ ගැනීමට ප්‍රමාද වීමට කලින් ගබ්සාව බලපාන්නෙ නැහැ. මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?