එන්ඩොමෙට්‍රියෝසිස් ආයෙත් ආවොත් සැත්කම අනිවාර්යද?
If endometriosis returns, is surgery unavoidable?
doctor mata kalin laparoscopy akak kala dan nawatha endometriyam awith gedi 3_4kma thiyanawa kiyala scan kalama kiwwa me sadaha nawatha laparascopy kala nohakida oparesan kirima aniwaryada.me thathwaya mata manasika pidawaki.inpasu iui walin daruwek pilisida nogaththoth mema thathwaya nawatha athiweda.
එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය නැවත නැවත ඇති වෙන්න පුළුවන්. මෙය සම්පූර්ණයෙන් ලැපරොස්කොපි සැත්කමක් මගින් ඉවත් කර හැකි ඉක්මණින් ගැබ් ගැනීම තමය ඔබට සුදුසුම ප්‍රතිකාර ක්‍රමය වෙන්නේ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එන්ඩොමෙට්‍රියෝසිස් නිසාද දරුවෙක් නොලැබෙන්නේ?Does endometriosis cause infertility?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පසු බෙහෙත් ගන්න ඕනද?Are medicines needed before trying again after endometriosis surgery?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පස්සෙත් බබෙක් නැත්තේ ඇයි?Still no baby after endometriosis surgery — why?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමට කලින් එන්නත් ගන්න ඕනද?Are injections needed before endometriosis surgery?