IUI කරලත් හරි ගියේ නැත්නම් ඊළඟ පියවර මොකක්ද?
If IUI has not worked, what is the next step?
දැනට මා අවුරැදු 04 ක් වෙනවා.බබාල නැතුව බෙහේත් ගත්තා. IUI කරා dr. දැන් මොකද්ද ගත යුතු පියවර
ඔබගේ වෙනත් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. පැලෝපීය නාල වල අවහිරතාවයක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම වැදගත්. සමහර විට IVF ප්‍රතිකාරය අවශ්‍ය වෙන්න පුළුවන්. මදසරුබව පිළිබඳ සායනයකට සහභාගීවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?