ෆයිබ්‍රොයිඩ් නිසා බඩේ වේදනාව එනවා නම් කුමක් කරන්නද?
What to do when a fibroid keeps causing belly pain?
Mage mawage wayasa 45.danta masa 4 pera ayata hadisiyea thada badea kakumak athi viya..pasuwa scan kirimen dangathea 2cm pamna fibroid gediyak athi bawai.pasuwa a sadaha sarhiyaka paman kalayak labadun beheth gaththa.a athara thura rudira wahanyakda athivi natharaviya.namuth danta sathiyaka pamana kalayaka sita nawatha ama wedanwa saren sarea mathuviya.a sadaha kumak kalra tutu?
මෙයට හේතුව හරියටම කුමක්දැයි දැන ගැනීම අවශ්‍යයි. ෆයිබ්‍රොයිඩ් ගෙඩිය නිසා වේදනාව ඇති වේනම් එය අඩු කරගැනීමට ඖෂධ ලබා ගැනීම හෝ ශල්‍යකර්මයක් සිදු කිරීම කල හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?