නම: Da*** | වයස: 30
ගැටළුව

Dr,IUl prathikara kamayata kopamana mudalak wayaweda?dala washayen kiyanna

පිළිතුර


එය සිදු කරන ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. රුපියල් 15000ක් පමණ සාමාන්‍යයෙන් මේ සඳහා වැය වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)