Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr dimba koshaue wathura bilibi tiyana eka samanya deyakda

අසන ලද්දේ: Im*** · වයස 26 · 378 views

පිළිතුර

ඩිම්බ මේරීම සිදුවෙන්නේ වතුර බුබුලක් වැනි කෝෂයක් තුලයි. මෙය සාමාන්‍ය දෙයක්. නමුත් ඩිම්බ මේරීම සිදු නොවී මෙවැනි වතුර බුබුලු විශාල සංඛ්‍යාවක් ඇතිවෙන රෝග තත්වයක් තිබෙනව. එය PCOS ලෙස හඳුන්වනු ලබනව.