වතුර බෑග් එක කැඩුණොත් දැනෙන ලක්ෂණ මොනවද?
What are the signs that the water bag has broken?
Dr,water bag eka leak wena wita ethi wana lakshana monawada?
යෝනි මාර්ගයෙන් වතුර වැනි දියරක් පිටවීම ඔබට දැනෙනව. මෙය එක්වරම ආරම්භ වෙන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්‍රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?