Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mama leparescopy 2k kara.IUI 4 kara denata merry karala 6years wenawa.husband ge dhathu kisima problem ekak ne kiwwa.den mokakda karanne doctor

අසන ලද්දේ: H.*** · වයස 34 · 454 views

පිළිතුර

ඔබ දෙදෙනාගේ සියළුම පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර බැලීමෙන් තොරව නිවැරදි උපදෙසක් ලබා දීම අපහසුයි. කිසිම ගැටළුවක් නැති නම් තවත් වාර දෙකක් පමණ IUI මගින් ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.