තර්ජිත ගබ්සාව කියන්නේ මොකක්ද? ඒක වෙන්නේ ඇයි?
What is a threatened miscarriage and why does it happen?
dr thartha gabsawa ( threatened misscarrage ) pilibada wistara tikak mta danagnna one. ehma wenne ayi ? tikak a pilibada pahadili karnna.
ගර්භයට හානියකින් තොරව මුල් මාස තුන තුල ඇති වෙන ලේ ගැලීම මෙලෙස හඳුන්වනව. බොහෝවිට වැදෑමහ ගර්භාෂයට සම්බන්ධ ස්ථානයෙන් සුළු රුධිර වහනයක් සිදුවී ඉබේම එය නතර වෙනව. මෙය සුලබ තත්වයක්. දිගින් දිගටම රුධිර වහනයක් සිදු නොවේ නම් බිය විය යුතු නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?