Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

ශුක්‍රාණු පිහිනීම අඩු නම් IUI සාර්ථක වෙයිද?

If sperm motility is low, will an IUI succeed?

Doctor, Husband ge shukranu wala pihineema hakiyawa adu nam ,Husbange paththe witharak prashnayak tiyanawa nam IUI akak kaloth aka sarthakada.IUI wala athuru Prathipala tiyenawada

අසන ලද්දේ: pr*** · වයස 27 · 306 views

පිළිතුර

ඔව්. IUI මේ වගේ අවස්තාවක සාර්තක ප්‍රතිකාර ක්‍රමයක්. බොහෝවිට සුළු අතුරු ආබාධ පමණයි ඇතිවන්නේ. කලාතුරකින් විෂබීජ ආසාදනය වැනි අතුරු ආබාධ IUI නිසා ඇති වෙනව.