නම: Ka*** | වයස: 27
ගැටළුව

Doc mage yoni margaye atulatin kuda bibili hatagena tibenawa.denata 2 years wage idan me tatwaya tiyanawa.samahara welawata kasanawa .Doc man dan pregnant 5 weeks wenawa.me tatweta mage pregnancy tatatwayata g ataluwak weida

පිළිතුර


ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. ආසාදන තත්වයක් ඇතිනම් පමණක් එයට ප්‍රතිකාර ලබා ගත හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)