ඩිම්බ මෝරන බෙහෙත් ගත්ත මාසෙම ගැබ් ගන්න පුළුවන්ද?
Can you conceive in the very month of ovulation treatment?
Doctor mama marry karala masa 8i. Tham baby kenek ne. Mama vog dr kenek meet una. Doctor mama mennasa masayak une nethi nisa mensas wenna beheth dunna. Eta pasu periods 2weni dawase edan dawas 5k bonna beheth dunna. Etapasu dina 10kin dawasak ara dawasak akata enna kiwwa. Me mase anthima urine akak balanna kiwwa pregnantsda kiyala. Dimba pita wennai beheth dunne. Ane doctor me mase anthima mata babek gena balaporothtu thiya gatha hekida.
මෙම ප්‍රතිකාර ක්‍රම කිසිවක් 100%ක් සාර්තක නැහැ. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?