දරුවෙක් නැත්තේ පිරිමි පැත්තේ ගැටළුවක් නිසාද?
Is the man's problem the reason for not having a baby?
dr mama wiwha wela danata auruddak wenawa.apita thama daruwek naha.mage SFA test ekak kala.eke podi prashnayak kiwwa.volume eka 2.3ml.mata paterncl tablet eka ganna kiwwa.daruwek naththe mage prashne nisada.
දරු පිළිසිඳ ගැනීම පමා වීමට විවිධ හේතු බලපාන්න පුළුවන්. මේ ගැන සොයා බලන්න ඔබ දෙදෙනාම පරීක්ෂාවට ලක්විය යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?