Skip to main content
ප්‍රශ්නය

යෝනි මාර්ගය වටේ කැසිලා පොඩි තුවාල හැදිලා ඉදිමෙන්නේ ඇයි?

What causes itching, small sores and swelling around the vagina?

yoni margaya awata kasanawa, pod podi thuwala dala idimila hodatama ridenawa, lingkawa ekwimath amarui

අසන ලද්දේ: ni*** · වයස 40

මෙය දිලීර ආසාදනයක් හෝ වෙනත් ආසාදන තත්වයක් නිසා විය හැකියි. තුවාල සහ ඉදිමීම ඇති නිසා පරීක්ෂාවකින් පසුවයි ප්‍රතිකාර නියම කල හැක්කේ. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න. දියවැඩියාව ඇතිදැයි පරීක්ෂා කර බැලීමත් සුදුසුයි.