Skip to main content
ප්‍රශ්නය

Doctor mama iui ekak karala inne mata mensas hadenna thiyenne 6wenida eth 5 වැනිදා hawasa bada ridila le tikak giya dan දිගටම tika tika yanawa

අසන ලද්දේ: Di*** · වයස 33

මෙය නියමිත දිනට ඔසප් වීම ආරම්භ වීමක් විය හැකියි. IUI සාර්ථක වී නැති බව එයින් තහවුරු වෙන්නෙ නැහැ. සුළු රුධිර වහනය දින කිහිපයක් දිගටම පැවතුනොත් මුත්‍රා පරීක්ෂා කර බලා ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.