Skip to main content
ප්‍රශ්නය

Doctor දුවෙක් බලාපොරොත්තු වෙන අපිට ඒකට විද්‍යාත්මක ක්‍රම තිබේද, ඩිම්බ merimata dawas hatharakata kalin එකතු වී මෙන් duwekuth ඩිම්බ merima සිදු උන dawase එකතු වීමෙන් පුතෙක් da ලැබීමට puluwanda.

අසන ලද්දේ: සු*** · වයස 35

නැහැ. ලිංගික එක්වීමේ දිනය අනුව දුවෙක් හෝ පුතෙක් තෝරා ගත හැකි බවට විද්‍යානුකූල සාක්ෂි නැහැ. ස්වභාවික පිළිසිඳ ගැනීමකදී දරුවාගේ ලිංගය අහඹු සිදුවීමක්. ලිංගය තෝරා ගැනීමට පරීක්ෂණ යොදා ගැනීම පිළිගත් වෛද්‍ය ආචාර ධර්ම වලට විරුද්ධයි.