යෝනි විවරය අසල පොඩි ඉදිමුමක් ඇති වෙන්නේ ඇයි?
What causes a small swelling near the vaginal opening?
yoni margaye bahirata nirawanaya wana uda kotase kuda idimuwak athi wee thibe eyta hethuwa
පරීක්ෂාවකින් තොරව හේතුව පැවසීම අපහසුයි. බොහෝවිට මෙය සුළු ආසාදනයක් හෝ ග්‍රන්ථියක් අවහිර වීම නිසා ඇති වෙන ඉදිමුමක් විය හැකියි. වේදනාවක් ඇති නම් හෝ විශාල වෙනව නම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සුද යාම වැඩි නම් මොකද කරන්නේ?What should be done about heavy white discharge?
ප්‍රතිජීවක පෙති බීවට පස්සේ සුද යාම වැඩි වුණොත් මොකද කරන්නේ?Discharge got worse after antibiotics: what can I do?
කැසීම ආයෙත් ආවොත් Candid V6 තනියම දාන්න පුළුවන්ද?Itching is back: can I use Candid V6 again on my own?
ගැබිනි කාලේ සුද යාම ආයෙත් ආවොත් කලින් බෙහෙත් ගන්න හොඳද?Can I reuse my old pessaries for itchy discharge in pregnancy?