Skip to main content
ප්‍රශ්නය

ඇඳුම මතට ගෑවුණු ශුක්‍ර තරලයකින් ගැබ් ගන්න පුළුවන්ද?

Can pre-ejaculate fluid on clothing cause pregnancy?

Dr...ලිංගික එකතු වීමකින් තොරව ,මම පමණක් ඇදුම් සහිතව සිටියදී ලිංගික අවයව එකිනෙකට ස්පර්ශ වීමේදී ශුක්‍රානු පිටවීමට කලින් පැමිණෙන දියරය ඇදුමේ මතුපිට ස්පර්ශ වීමෙන් ගැබ්ගත හැකිද

අසන ලද්දේ: ****

නැහැ. ඇඳුම මතට ගෑවුණු තරලයකින් ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ නැහැ. ගැබ් ගැනීමට කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු විය යුතුයි.