doctor mata adata sati 7 dawas 3.ada issellama vog sir balala scan karama water bag eka witarai penne kiyala vegestone 200 dunna sati dekakin ayama scan ekata enna kiyala.habai adala sati ganata water bag eka hadila tiyenne kiuwa.doctor eka prashnayak weida.sati 7 dawas 3 babek penne nadda doctor.samahara ayata pennanawa kiyala kiwa.hitata bayai.uttarayak labadenna.thank you.
සති 7දී කලලය නොපෙනීම සමහර විට ඔසප් චක්රය අනුව ගණන් කල සති ගණනට වඩා දරු ගැබ කුඩා වීම නිසා විය හැකියි. නමුත් ගබ්සාවකට අවදානම් තත්වයක් දැයි එක් ස්කෑන් පරීක්ෂණයකින් කියන්න බැහැ. සති දෙකකින් කරන නැවත ස්කෑන් පරීක්ෂණයෙන් මෙය හරියටම දැන ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?