Skip to main content
ප්‍රශ්නය

වම් ඩිම්බකෝශේ symple cyst ekak tynwa ,6*4,ප්‍රතිකාර මොනවාද

අසන ලද්දේ: ති*** · වයස 32

සරල වතුර ගෙඩි බොහෝවිට මාස කිහිපයකින් ඉබේම අතුරුදහන් වෙනව. ඖෂධ මගින් ගෙඩි දිය කරන්න බැහැ. මාස 2-3කින් නැවත ස්කෑන් පරීක්ෂණයක් කර ගෙඩිය එලෙසම පවතීනම් හෝ විශාල වෙනව නම් සෙන්ටිමීටර 4ට වඩා විශාල නිසා ලැපරොස්කොපි සැත්කමකින් ඉවත් කිරීම සුදුසුයි. හදිසි තද වේදනාවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.