Skip to main content
ප්‍රශ්නය

Doctor mage bimbakosheka wathura bibilak thiynwa.doctor kenekta pennuwama Eka samyayi kiwwa prashanayak wenne na kiwwa..smanya widiyatama menses wenawa .eth doctor e gediya surgery ekak karala ayin kle nathoth prashnayak weyida.

අසන ලද්දේ: Ya*** · වයස 21

නැහැ. ඩිම්බ කෝෂයේ ඇතිවෙන සෙන්ටිමීටර 2-3ක පමණ වතුර බුබුලු සාමාන්‍ය දෙයක්. ඒවා බොහෝවිට මාස කිහිපයකින් ඉබේම අතුරුදහන් වෙනව. ගෙඩිය සෙන්ටිමීටර 4ට වඩා විශාල නම් හෝ නැවත ස්කෑන් පරීක්ෂණයකදී දිගටම විශාල වෙනව නම් පමණක් ලැපරොස්කොපි සැත්කමකින් ඉවත් කිරීම සුදුසුයි.