Skip to main content
ප්‍රශ්නය

Doctor IUI karanna kopamana mudalak yanawada IUI karanna doctorsla nirdesha karanne kochchara kalayak treatment karata passeda

අසන ලද්දේ: Di*** · වයස 33

IUI සඳහා වැයවෙන මුදල සිදු කරන ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. ඩිම්බ මේරීමට ඖෂධ දී මාස කිහිපයක් උත්සාහ කලත් ගැබ් නොගත්තොත් IUI නිර්දේශ කරනව. එක වරකදී IUI සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණයි.