Skip to main content
ප්‍රශ්නය

ගබ්සා පෙති බිව්වාට පස්සේ දරුවෙක් නැත්නම් ප්‍රතිකාර තියෙනවද?

No pregnancy after abortion pills: is there treatment?

⁣සර් මම බැදලා අවුරුදු 15වෙනවා දුවෙක් ඉන්නවා අවුරුදු 12 දුවට වයස 4මම රට ගියා එහෙදි මට ගැබි ගැනිමක් සිදු වුනා මම ගබිසා පෙති බිවුවා දැන් බබාලා හැදෙන්නේ නැ මෙයට ප්‍රතිකාර තියෙනද සර්

අසන ලද්දේ: ****

ඔව්. ප්‍රතිකාර තිබෙනව. ගැබක් ඉවත් කිරීමෙන් පසු ආසාදනයක් ඇති වී තිබුණේ නම් පැලෝපීය නාල අවහිර වීමට ඉඩක් තිබෙනව. ඔබේ වයසත් සලකා ප්‍රමාද නොකර දෙදෙනාම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.