Skip to main content
ප්‍රශ්නය

mama girl freind ekka palaweni parata ekathu wela dan dawas 9k, eyata dawas 3kin wamane giya, bada ridenawath kiwa, api ekathu weddi condom use kara, eth wamane giya kiwa deparak e mokatada pregnant wennada docter

අසන ලද්දේ: ****

නැහැ. ගැබ් ගැනීමක රෝග ලක්ෂණ ඔසප් වීම ප්‍රමාද වීමට පෙර ඇති වෙන්නෙ නැහැ. කොන්ඩම් නිසි ලෙස භාවිතා කලා නම් ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. ඔසප් වීම ප්‍රමාද නම් පමණක් මුත්‍රා පරීක්ෂා කර බලන්න.