Skip to main content
ප්‍රශ්නය

මගේ ඩිම්බ කෝෂයේ ගෙඩියක් ඇති බව වෛද්‍යවරයා නිර්දේශ කර ඇත. මෙය හටගතේ කුමන හේතුවක් නිසාද? මේ සදහා කුමක් කල යුතුද?

අසන ලද්දේ: දර*** · වයස 43

බොහෝවිට ඩිම්බ කෝෂයේ ගෙඩි ඇති වෙන්නෙ හේතුවක් නැතිව. සරල වතුර ගෙඩි මාස කිහිපයකින් ඉබේම හැකිලී යනව. සෙන්ටිමීටර 4ට වඩා විශාල ගෙඩියක් මාස කිහිපයකට පසු නැවත ස්කෑන් කර බැලීමේදී තවමත් තිබේ නම් හෝ විශාල වෙනව නම් ලැපරොස්කොපි සැත්කමකින් ඉවත් කිරීම සුදුසුයි. ඔබේ වාර්තා සමග නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.