Skip to main content
ප්‍රශ්නය

Mage eka dimba koshayak lokui kiyala doctor keyanawa ekata hethuwa mokakda doctor

අසන ලද්දේ: N.*** · වයස 30

ඩිම්බ කෝෂයක් විශාල වීමට බොහෝවිට හේතුව එහි ගෙඩියක් හෝ පොලිසිස්ටික් තත්වයක් විය හැකියි. ස්කෑන් වාර්තාව නොබලා හේතුව පැවසීම අපහසුයි. ගෙඩියක් නම් සෙන්ටිමීටර 4ට වඩා විශාල දැයි සහ මාස කිහිපයකින් නැවත ස්කෑන් කර එය වැඩි වෙනවාදැයි බැලිය යුතුයි.