Skip to main content
ප්‍රශ්නය

මා ඉතා පිරිසිදුව පවිත්‍රව සිටින අයෙකි.මගෙ යෝනිය අවට කැසීමක් ඇති වෙලා තියෙනවා.යෝනියට පහලින් බිබිලි හටගෙන ඇත.කසන විට සම තුවාල වී දැවිල්ලක් හටගෙන ඇත.විසිදුමක් බලාපොරොත්තු වේ

අසන ලද්දේ: Sa*** · වයස 22

මෙය දිලීර ආසාදනයක් හෝ සමේ අසාත්මිකතාවයක් නිසා විය හැකියි. සබන් නොගා වතුරෙන් පමණක් සෝදා කපු යට ඇඳුම් අඳින්න. බිබිලි ඇති නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/863-pruritus-vulvae.php