Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ කෝශයේ කුඩා වතුර බිබිලකට antibiotics පාවිච්චි කරාම දරුපල පමාවීමේ තත්වයක් තියෙනවද ඩොක්ටර් .

අසන ලද්දේ: ශශ*** · වයස 25

නැහැ. ප්‍රතිජීවක ඖෂධ නිසා දරු ඵල පමා වෙන්නෙ නැහැ. ඩිම්බ කෝෂයේ සෙන්ටිමීටර 2 සිට 3 දක්වා කුඩා වතුර බිබිලක් සාමාන්‍ය ෆොලිකලයක් විය හැකි නිසා එයට ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ප්‍රතිජීවක වලින් එවැනි ගෙඩි අඩු වෙන්නෙත් නැහැ. ඔබේ වෛද්‍ය වරයාගෙන් ඖෂධය නියම කිරීමට හේතුව අසා දැන ගන්න.