ඩිම්බකෝෂ ගෙඩිය ලැපරොස්කොපියෙන් අයින් කළාම බබාලා හදන්න බැරිද?
Does laparoscopy for an ovarian cyst affect having a baby later?
Doctor mge dimbakosha wala gediyak thiynawa.dn eka laparoscopy ekkin ain karanawa kiuwa.mn viwahaka na.viwaha una dawasaka babala nathi wenna puluwanda.
නැහැ. ලැපරොස්කොපි සැත්කමෙන් ඩිම්බ කෝෂය ඉවත් නොකර ගෙඩිය පමණක් ඉවත් කරන නිසා ඉදිරියේදී දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ. සැත්කමෙන් පසු ගැබ් ගැනීම ප්‍රමාද කරන්න අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂයේ පොඩි වතුර ගෙඩියකට ප්‍රතිකාර ඕනද?Does a small water cyst on the ovary need treatment?
ස්කෑන් එකේ පැලෝපීය නාල වල ගෙඩි පෙනුනොත් ඒකට හේතු මොනවද?What causes lumps in the fallopian tubes seen on a scan?
යෝනියේ වතුර ගෙඩියක් සැත්කමක් නැතුව බෙහෙතින් අයින් වෙනවද?Can medicine remove a vaginal water cyst without surgery?
4.5cm ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් සැත්කමක් නැතුව සුව කරන්න බැරිද?Can a 4.5 cm fibroid be cured without surgery?