Skip to main content
ප්‍රශ්නය

dr mage pelopeeya nalaye podi wathura bibilak tiyanawa kiyala scan ekk krla kia. yati bada riduna nisa tmi scan kre . ehema wathura bibili enn hethuwa mokkda. eka brapathala thathwaykda

අසන ලද්දේ: su*** · වයස 22

බොහෝවිට මෙය පැලෝපීය නාලය අවහිර වී තරලය එකතු වීමක් හෝ නාලය අසල ඇති කුඩා වතුර ගෙඩියක් විය හැකියි. බොහෝවිට මෙය භයානක තත්වයක් නොවෙයි. නමුත් දරු පිළිසිඳ ගැනීමට බාධාවක් විය හැකි නිසා නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.