Skip to main content
ප්‍රශ්නය

Doctor මගෙ දැන් දවස් 6 ක විතර ඉදන් labial area එකේ ගැටිත්තක් අහුවෙනවා .. මුලදි alladdi ටිකක් රිදුනා දැන් එහෙම නැ. පෙරට වඩා අඩු ගතියක් තියෙනවා. Doctor මෙයට ප්‍රතිකාර ගත යුතුද. නැති නම් මෙය ටික දවසක් යනකොට නැති වෙයිද.

අසන ලද්දේ: Na*** · වයස 19

මෙය බොහෝවිට රෝම කූපයක හෝ යෝනි විවරය අසල ග්‍රන්ථියක ඇති වූ සුළු ආසාදනයක්. වේදනාව සහ ප්‍රමාණය අඩු වෙනව නම් බොහෝවිට එය ඉබේම සුව වෙනව. සති දෙකකින් නැති නොවුණොත් හෝ නැවත වේදනාකාරී වුණොත් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.