Skip to main content
ප්‍රශ්නය

නිවුන් බබාලගෙන් එකෙක් නැති වුණොත් අනෙකාට හානියක් වෙනවද?

If one twin is lost, will the other twin be harmed?

Mata twins babala innawa.water bag dekaka inne.sathi 13 n scan kalama kiwwa eka babekuge water bag eke wathura ne anith babage water bag eke wathura hodata thiyanawa babath hodin kiyala.denata dennagema heart eka weda.doctor qwa wathura adu baba nethiwenna puluwan kiyala.mata denaganna oni eken anith babata prashnayak weida kiyala.

අසන ලද්දේ: Je*** · වයස 29

බොහෝවිට නැහැ. නිවුන් දරුවන්ට වෙන වෙනම වැදෑමහ දෙකක් තිබෙනව නම් මුල් මාස වලදී එක් දරුවෙකු අහිමි වුවත් ඉන් අනෙක් දරුවාට බොහෝවිට හානියක් වෙන්නෙ නැහැ. වැදෑමහ එකක් බෙදා ගන්නවා නම් අවදානමක් තිබෙන නිසා ස්කෑන් පරීක්ෂණ මගින් දෙදෙනාගේම වර්ධනය නිතර බලා ගත යුතුයි. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.