Skip to main content
ප්‍රශ්නය

සෙ.මී. 5ක ගර්භාෂ ගෙඩියකින් නිතර බඩ රිදෙන්න පුළුවන්ද?

Can a 5 cm fibroid cause constant belly pain?

ගර්බාෂයේ ගෙඩියක් තියෙයි 4.5-5.c.m v.o.g. කෙනෙක් සම්බන්ද උනා.සති දෙකට බේත් දීල දුන්නත් බඩ නිතරම රිදෙනවා.කෑම කෑවම හුස්ම ගන්න අමාරුයි. එකම ඉරියව්වකින් විනාඩි 10වඩා ඉන්න බෑ. බඩ උස්සන් ඉන්න බැරි තරම් බරයි

අසන ලද්දේ: H.*** · වයස 52

ඔබ සඳහන් කරන රෝග ලක්ෂණ බොහෝවිට සෙන්ටිමීටර 5ක ගර්භාෂ ගෙඩියක් නිසා පමණක් ඇති වෙන්නෙ නැහැ. ඒ නිසා මෙයට වෙනත් හේතුවක් දැයි සොයා බැලිය යුතුයි. ඔබේ වාර්තා සමග ඔබේ වෛද්‍ය වරයා නැවත හමුවන්න.