Skip to main content
ප්‍රශ්නය

ෆයිබ්‍රොයිඩ් ගෙඩි තියෙද්දී දරුවෙක් නැත්නම් මොකද කරන්නේ?

Fibroids and still no baby: what should I do?

Dr mage fibroids tiyenawa Vog kiuva babek hadala sathkamakin ewa ain karamu kiyala. Et tama babek hitinne naha ne dr. Ekata mokada karanne ?

අසන ලද්දේ: ****

ෆයිබ්‍රොයිඩ් ගෙඩි බොහෝවිට ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ. නමුත් ඒවායේ ප්‍රමාණය සහ පිහිටීම අනුව සමහර අවස්ථා වල දරු ඵල පමා වෙන්න පුළුවන්. අවුරුද්දක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් ඔබ දෙදෙනාම පරීක්ෂා කරවා ගන්න. ඉන් පසු ගෙඩිය ඉවත් කල යුතුදැයි ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කර තීරණය කරන්න. සැත්කමෙන් පසු ගැබ් ගැනීමට අවුරුද්දක් පමණ සිටිය යුතුයි.