Skip to main content
ප්‍රශ්නය

ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් බෙහෙතින් විතරක් අයින් කරන්න පුළුවන්ද?

Can a fibroid be removed with medicine instead of surgery?

Doctor Mata 8cm ka fibroid ekk thiyenawa.mama Hart patient kenek.sergery ekak nokàra meka ain karanna puluwanda.mage bada godak lokui. Bleeding wenawa wadi

අසන ලද්දේ: J.*** · වයස 51

බැහැ. ඖෂධ මගින් ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් ඉවත් කරන්න බැහැ. නමුත් අධික රුධිර වහනය පාලනය කිරීමට හෝමෝන ඖෂධ හෝ හෝමෝන ලූපය වැනි ප්‍රතිකාර තිබෙනව. හෘද රෝගයක් ඇති නිසා ඔබට සුදුසු ප්‍රතිකාරය නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී සාකච්ඡා කර තීරණය කර ගන්න.