Doctor mata babek hambenna edala neti una mas 2 maren wage doctor kiwwe a baba asampurana babek kiyala scan aken hariyata pennuwet nehe.mata aka paratama une ehema ita passe masa 5 witara giyat passe api apahu ekata hitiya masa ganak et tawama babala nehe samahara masa wala masema ekata hitiya et kisima widiyakin hari giye nehe a ai kiyala pehedila karala denna puluwanada please
බොහෝවිට මුල් මාස වල ගබ්සාවන්ට හේතු වෙන්නෙ පිහිටි කලලයේ අසාමාන්ය තත්වයන්. එය නැවත නැවත සිදු වීමට ඇති ඉඩකඩ අඩුයි. කිසිම ගැටළුවක් නොමැතිවත් ගැබ් ගැනීම මාස කිහිපයක් ප්රමාද වෙන්න පුළුවන්. අවුරුද්දක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් ඔබ දෙදෙනාම වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?