ඩිම්බ කෝෂ ගෙඩිය නැති වුණාට පස්සේ මිතුරි පෙති බොන්න හොඳද?
Is it fine to take Mithuri pills after an ovarian cyst has gone?
මගෙ ඩිම්භ කෝශවල පොඩි වතුර ගෙඩියක් තියනව කියල ස්කෑන් එක්කින් දැනගන්න ලැබුණා.පසුව මට නැවතත් මාස තුනකින් ස්කෑන් එක කරන්න එන්න කිව්වා.ඉන් පසු එම ගෙඩි ඩිම්බ කෝශයේ නෑ කිව්වා .නමුත් මට මිතුරි පෙති බොන්න කිව්වා.මට දැනගන්න ඕන ඒ පෙති බොන්න හොදයිද ඒවා බිව්වහම මට තාම periods හැදුනෙ නෑ.මම තාම marry කරල නෑ.
ඔව්. ගෙඩිය ඉබේම නැති වී ඇති නිසා ඒ සඳහා ප්‍රතිකාර අවශ්‍ය නැහැ. මිතුරි වැනි හෝමෝන පෙති බොහෝවිට ලබා දෙන්නේ ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමට. ඒවායින් සැලකිය යුතු අතුරු ආබාධයක් හෝ ඉදිරියේ දරු ඵල ලැබීමට බාධාවක් වෙන්නෙ නැහැ. පෙති පැකට්ටුව අවසන් කර දින 7ක් ඇතුලත ඔසප් වීම සිදු වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂයේ පොඩි වතුර ගෙඩියකට ප්‍රතිකාර ඕනද?Does a small water cyst on the ovary need treatment?
ස්කෑන් එකේ පැලෝපීය නාල වල ගෙඩි පෙනුනොත් ඒකට හේතු මොනවද?What causes lumps in the fallopian tubes seen on a scan?
යෝනියේ වතුර ගෙඩියක් සැත්කමක් නැතුව බෙහෙතින් අයින් වෙනවද?Can medicine remove a vaginal water cyst without surgery?
4.5cm ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් සැත්කමක් නැතුව සුව කරන්න බැරිද?Can a 4.5 cm fibroid be cured without surgery?