ඩිම්බ කෝෂයේ ගෙඩියක් තියෙද්දී IUI අසාර්ථක වෙනවද?
Can an ovarian cyst make IUI fail?
Doctor mama merry karala aurudu 7 wenawa thama babala ne mage dimba koshyaka gediyak thibuna eka laparoscopy ekak karala iwath kara aya newathath e thanama gediyak thiyenawa mage osap wima siduwanneth dina 35 sarayak mama denata caberlin 0.5tablad eka gannawa iui deparakma kara asarthaka una newatha iui ekak labana mase karanawa me parath gediya nisa asarthaka wida doctor
එය ගෙඩියේ වර්ගය අනුව වෙනස් වෙනව. එය එන්ඩොමෙට්‍රියෝසිස් නිසා ඇති වන චොකලට් ගෙඩියක් නම් IUI සාර්ථක වීමේ හැකියාව තරමක් අඩු වෙනව. කෙසේ වුවත් එක වරකදී IUI සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණයි. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?