Doctor mata ectopic ekak wela palopiya nalaye right side eka ayin karala thiyenne. dan operation eka karala sathi 4 k. mata konde kakumak enawa doctor eka normalda ?
සැත්කමෙන් සති 4ක් ඇතුලත සුළු කොන්දේ වේදනාවක් සාමාන්ය දෙයක්. නමුත් උණ, බඩේ තද වේදනාවක් හෝ රුධිර වහනයක් ඇති වුණොත් වහාම රෝහලට යන්න. දිගටම පවතීනම් ඔබේ වෛද්ය වරයා හමුවන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?