Mata PCOS kiyana thathwayath mage husbandta SFA report eke vitality N/A tathwayath thiyenawa.apita balala na.badala aurudu 3k wenawa.
දෙදෙනාම ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්න. PCOS නිසා ඩිම්බ මේරීම සිදු වෙන්නෙ නැති නම් ස්කෑන් පරීක්ෂණ සමග ඩිම්බ මේරීමට ඖෂධ ලබා දෙනව. සැමියාගේ ශුක්ර තරල පරීක්ෂණය මාස තුනකින් නැවත කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?