Doctor මාගේ පිටවන Sperm Volume එක 1.5ml වලට වඩා අඩුයි.... එම නිසා SFA test එකට Sample ලබාදීමද අපහසුය.... මේ සඳහා ප්රතිකාර තිබේද? ප්රතිකාර ගැනීමට අවශ්යද?
ශුක්ර තරලයේ පරිමාව තරමක් අඩු වීම පමණක් බොහෝවිට මදසරු බවට හේතුවක් නොවෙයි. වැදගත් වෙන්නේ එහි අඩංගු ශුක්රාණු ගණන, ක්රියාකාරිත්වය සහ හැඩයයි. පරිමාව අඩු වුවත් සාම්පලය ලබා දී SFA පරීක්ෂණය සිදු කරන්න පුළුවන්. එහි ප්රතිඵල සාමාන්ය නම් ප්රතිකාර අවශ්ය නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?