Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂය සහ ඩිම්බ කෝෂ ඉවත් කළාම ඇති වෙන ගැටලු මොනවද?

What problems follow removing the uterus and ovaries?

Dimba kosha ha garbashaya iwath firemen athi wana gatalu ha ewata piliyam monawada?

අසන ලද්දේ: Ni*** · වයස 37

ගර්භාෂය සමග ඩිම්බ කෝෂ දෙකම ඉවත් කල විට වහාම ආර්ථවහරණය සිදු වෙනව. ඒ නිසා උණුසුම් ගතිය, දහඩිය දැමීම, යෝනි මාර්ගය වියලි වීම සහ කාලයක් යන විට අස්ථි දුර්වල වීම ඇති වෙන්න පුළුවන්. මේ සඳහා වයස 50 පමණ වන තෙක් හෝමෝන ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුයි. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.