ඔසප් දිනය මාසෙන් මාසෙට වෙනස් වීම දරුවන් නැති වීමට හේතුද?
Is a period date that shifts each month a cause of infertility?
ඩොක්ටර් මන් නිවරදිව ඔප්සන් වන්නෙ නැ .එ කියන්නෙ ඩොක්ටර් මාසෙ මුල උනොත් ටික කාලයක් මුල ඔප්සන් වෙනවා මාසෙ අන්තිම උනොත් කාලයක් අන්තිම ඔප්සන් වෙනවා .මෙක හෙතුවක්ද දරුවන් නොමති විමට.
නැහැ. දින 21ත් 45ත් අතර කාලයකින් ඔසප් වීම සිදු වෙනව නම් එය සාමාන්‍ය තත්වයක්. මාසයේ මුල හෝ අග දිනය වෙනස් වීම ඔසප් චක්‍රය දින 28ට වඩා වැඩි හෝ අඩු නිසා සිදු වෙන දෙයක්, ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. අවුරුද්දක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් දෙදෙනාම පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?