TSH අගය වැඩි නම් ෆයිබ්‍රොයිඩ් සැත්කමට ගැටලුවක්ද?
Is a high TSH a problem before fibroid surgery?
වෛද්‍යතුමනි මාහට ෆයිබ්‍රොයිඩ් ශල්‍යකර්ම සිදු කිරිමට පවතින අතර මා දැනට තයිරොක්සින් 100mg දෛනික ලබා ගනිමි.
රීයේ දින කරන ලද tsh පරීක්ෂාවේ අගය 6.4 ලෙස සදහන්ව පවති.
මෙම අගය මාගේ ශල්‍යකර්ම කිරිමට ගැටලුවක් වන්නේ ද
මෙම අගය තරමක් වැඩියි. සැත්කමකට පෙර තයිරොයිඩ් හෝමෝන මට්ටම සාමාන්‍ය පරාසයේ තබා ගැනීම වඩාත් සුදුසුයි. සැත්කම සිදු කරන දිනය සහ තයිරොක්සින් මාත්‍රාව වෙනස් කිරීම ඔබේ වෛද්‍ය වරයා තීරණය කරාවි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Ectopic සැත්කමෙන් පසුත් ගැබ් ලක්ෂණ තියෙන්නේ ඇයි?Why do I still have pregnancy symptoms after ectopic surgery?
D&C එකෙන් පසු දුඹුරු පාට ලේ යාම සාමාන්‍යද?Is brown bleeding after a D&C normal?
ඩිම්බ කෝෂයක් ඉවත් කරන්නේ කොහොමද?How is an ovary removed?
යෝනි බිත්ති සැත්කමෙන් පසු මුත්‍රා පිට නොවීම සාමාන්‍යද?Can't pass urine after vaginal wall repair — is that normal?