plzzz help me.... මෙන්සස් මෙ මසේ 9 හැදුන කෙනෙකුට.මෙ මසේ 16 වනිදා ලිංගික එකතුවිමක්දී දරුවෙකූ බිහිවිමේ හැකියාවක් තියනවද.girl 1st time තාමා ලිංගික එකතු වෙලා තියන්නේ.ඉන් පසු එදා16 ලිංගික එකතු වී පැය 14 පස්සේ postinor 2 tablet එකෙන් එකල් ගත්තා .1ස්ට් tablet එක අර්න් පැය 13කට වගේ පස්සෙ දෙවනි tablet එක ගත්තා.දෙවනි tablet එක අර්න් පැය 2ක් වගේ යද්දී ව්මනී ගියා ..ඉන් පසූ postinor 2 tablet .එකෙන් .වමනී ගිය නිසා ත්ව එකක් ගත්තා. දැන් girlta උන හැදිලා වගේ.98c වගේ පෙන්නවා.ඇගට පන නෑ.ප්රෙර්ග්නට විමිට ඉඩ කඩ තියෙදා? ඇයි එයාට උන .postiner 2 ගත්තා කියලා ලේ බින්දු පිට වුනෙත් නෑ.
මෙම ඖෂධය නියමිත ලෙස ලබා ගෙන ඇති නිසා එය ගැබ් ගැනීම් වලින් 80%ක් පමණ වළක්වනව. වමනය වූ පසු නැවත පෙත්තක් ගැනීම නිවැරදියි. උණ හෝ රුධිර බිංදු පිට නොවීම මෙම ඖෂධයට සම්බන්ධ නැහැ. ලිංගික එක්වීමෙන් සති 3කට පසු හෝ ඔසප් වීම ප්රමාද නම් මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?