ඩිම්බ කෝෂයේ ලොකු වතුර ගෙඩියක් සැත්කමක් නැතුව සුව වෙනවද?
Can a large ovarian cyst be cured without surgery?
Doctor,මම අවිවාහක තරුණියකි.ඔසප් චක්‍රයද නිසි පරිදි සිදු වේ.එහෙත් නිතරම සෑදෙන බඩේ කැක්කුමත් උදරය පමණට වඩා නෙරා ආමත් නිසා Scan එකක් කළ විට මාගේ ඩිම්බකෝශයක අගල් 15 කට වඩා වැඩි වතුර බුබුලක් පවතින බව පැවසීය.එසේ වීමට හේතුව දැන ගත හැකිද? සැත්කමක් නොකර සුව කර ගැනීමට හැකිද ?
මෙතරම් විශාල ගෙඩියක් ඖෂධ මගින් සුව කරන්න බැහැ. එය සැත්කමක් මගින් ඉවත් කිරීම අවශ්‍යයි. බොහෝවිට ඩිම්බ කෝෂය ඉතිරි කර ගෙඩිය පමණක් ලැපරොස්කොපි ක්‍රමයට ඉවත් කරන්න පුළුවන්. හදිසියේ තද වේදනාවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂයේ පොඩි වතුර ගෙඩියකට ප්‍රතිකාර ඕනද?Does a small water cyst on the ovary need treatment?
ස්කෑන් එකේ පැලෝපීය නාල වල ගෙඩි පෙනුනොත් ඒකට හේතු මොනවද?What causes lumps in the fallopian tubes seen on a scan?
යෝනියේ වතුර ගෙඩියක් සැත්කමක් නැතුව බෙහෙතින් අයින් වෙනවද?Can medicine remove a vaginal water cyst without surgery?
4.5cm ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් සැත්කමක් නැතුව සුව කරන්න බැරිද?Can a 4.5 cm fibroid be cured without surgery?