Skip to main content
ප්‍රශ්නය

මගේ ගර්භාෂයේ වතුර බිබිළි ඇති බව ස්කෑන් එකකින් කිවුවා ඩොක්ටර්. මං දැන් අවුරැද්දක ඉදන් දරැවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ තාම නැනේ

අසන ලද්දේ: ****

ස්කෑන් පරීක්ෂණයේ පෙනෙන වතුර බුබුලු බොහෝවිට ඩිම්බ කෝෂ වල නොමේරූ ඩිම්බ (PCOS තත්වය) විය හැකියි. අවුරුද්දක් ගැබ් ගැනීම ප්‍රමාද වී ඇති නිසා ඩිම්බ මේරීම සිදු වෙනවාදැයි පරීක්ෂා කර අවශ්‍ය නම් ඒ සඳහා ඖෂධ ලබා ගත යුතුයි. සැමියාගේ ශුක්‍රාණු පරීක්ෂණයක්ද කරවා ගන්න. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.