Skip to main content
ප්‍රශ්නය

Dr. Mama viwahakai.period 1 month parakkui.kalin ahema wela na scan ekak karahama kiwwa pcos kiyala.mama me sadaha danmama behet walata yomu wiya yuthu d

අසන ලද්දේ: Ma*** · වයස 24

ඔසප් වීම ප්‍රමාද නිසා මුත්‍රා පරීක්ෂා කර බලන්න. දරුවෙකු බලාපොරොත්තු නොවෙනව නම් සහ මාස තුනකට වරක්වත් ඔසප් වීම සිදු වෙනව නම් ඖෂධ අවශ්‍ය නැහැ. බර වැඩි නම් එය අඩු කර ගැනීම තමයි හොඳම ප්‍රතිකාරය. දරුවෙකු බලාපොරොත්තු වෙනව නම් ඩිම්බ මේරීම පරීක්ෂා කල යුතුයි.